Connect with us

Gossip

දරුවෝ එක්ක තනි උන මවක් පමණයි ඒ ජීවන බර ගැන දන්නේ. හුස්ම දැන් නැවතියන් මට මහන්සි කිය හැකිද ? පියුමි හංසමාලී

පියුමි හන්සමාලි කියලා කියන්නේ නිරූපණ ශිල්පිනියක් වගේම දක්ෂ රංගන ශිල්පිනියක් විදිහටත් හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම සරාගී නිරූපණ ශිල්පිනියක් විදිහට කා අතරත් අතිශයින්ම කතා බහට ලක්වෙන චරිතයක් තමයි පියුමි හංසමාලී කියලා කියන්නේ. ඒ වගේම තමයි ඇයගේ ඡායාරූපයන් නිසාම සමජජාලා මාධ්‍ය තුල ඇය ප්‍රචලිත චරිතයක් කිවුවොත් හරියටම හරි. ඉතින් පියුමි හංසමාලි පහුගිය දවසක් ඇයගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් වලට අමුතුම විදිහේ සඳහනක් එකතු කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ සටහනේ වැඩි දුරටත් මෙන්න මේ විදිහටයි සටහන් කරලා තිබුනේ. දරුවෝ එක්ක තනි උන මවක් පමණයි ඒ ජීවන බර ගැන දන්නේ. හුස්ම දැන් නැවතියන් මට මහන්සි කිය හැකිද මහන්සි උනත් මේ ජීවිතය ඇද යා යුතුමය. ඒ දරුවෝ වෙනුවෙන් කියලයි. පියුමි හංසමාලී ඉතාම සෙනෙහසින් ඒ විදිහට සඳහන් කරලා තිබුනේ.

Click to comment

Gossip

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකගේ මාසයක තෙල් බිල ලක්ෂ 4යි!

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකවරයෙකු මසකට තෙල් වියදම් දීමනා සඳහා ලක්ෂ 4 ක පමණ මුදලක් ලබාගෙන ඇති බවට ආරංචි මාර්ග තහවුරු කරයි. එම හේතුව නිසා ජනාධිපති මාධ්‍ය අංශයේ සියලුම දෙනා වෙත තෙල් දීමනා සැපයීම මේ වන විටත් නවතා දමා ඇත.

මසක තෙල් වියදම සඳහා රුපියල් ලක්ෂ 4ක මුදලක් මෙපමණ කලක් ඔහු ලබාගෙන ඇති බවත්, ජනාධිපති කාර්යාලයේ කාර්යමණ්ඩල ප්‍රධානියා ඒ පිළිබඳව පිරික්ක්සේමේදී මෙම කරුණ අනාවරණ වී ඇති බවට ආරංචි මාර්ග පවසයි.

හිරු සහ ස්වර්ණවාහිනී නාලිකා ප්‍රධානියා වශයෙන් කටයුතු කල ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වරයාටත් ලක්ෂ තිස්පහක දීමනාවක් ගෙවන බව මිට පෙර සමාජ ජලා වල විවිධ තොරතුරු පලවී තුබූ පසුබිමක ඔහු යටතේ සිටින රාජ්‍ය සේවකයෙකු මෙලස අයතා පරිදි මහජන මුදල් අවභාවිතය දැඩි ලෙස හෙලා දකික බව අප සටහන් කලයුතුමයි.

Continue Reading

Gossip

මාලදිවයිනේ පාවෙන නගරයක් !

මාලදිවයිනේ අගනුවර වන මාලේ සිට බෝට්ටුවකින් විනාඩි 10 ක් ගත වූ විට, මිනිසුන් 20,000 කට නවාතැන් ගත හැකි තරම් විශාල පාවෙන නගරයක් ඉදිවෙමින් පවතී. මෙයට හේතුව සිඝ්‍රයෙන් මුහුදු ජලය ඉහල යෑම නිසා මාලදිවයිනට වන අවධානමයි.

මොළයක හැඩයේ කොරල්පරයකට සමාන රටාවකට නිර්මාණය කර ඇති මෙම නගරය නිවාස, ආපනශාලා, සාප්පු සහ පාසල් ඇතුළු පාවෙන ඒකක 5,000 කින් සමන්විත වන අතර ඒ අතර ඇළ මාර්ග ද ඇත. පළමු ඒකක මේ මාසයේ එළිදක්වනු ඇති අතර, පදිංචිකරුවන් 2024 මුල් භාගයේ පදිංචියට යාමට පටන් ගන්නා අතර, 2027 වන විට මුළු නගරයම නිම කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය මාලදිවයිනේ රජය සහ වෙනත් හවුල් ව්‍යාපාරයක් එක්ව සිදු කරයි. මෙම නගරය ගොඩනඟා ඇත්තේ මුහුදු මට්ටම ඉහළ යාමේ කටුක යථාර්ථයට ප්‍රායෝගික විසඳුමක් ලෙස ය.

පහත් බිම් සහිත දූපත් 1,190 කින් සමන්විත දූපත් සමූහයක් වන මාලදිවයින දේශගුණික විපර්යාස සඳහා ලෝකයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි රටවලින් එකකි. එහි භූමි ප්‍රමාණයෙන් සියයට 80 ක් මුහුදු මට්ටමේ සිට මීටරයකට වඩා අඩු ප්‍රමාණයක් වන අතර, ශතවර්ෂයේ අවසානය වන විට මට්ටම් මීටරයක් ​​දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, ඒ අනුව මුළු රටම පාහේ ජලයෙන් යටවිය හැකිය. නමුත් නගරයක් පාවී ගියහොත් එය මුහුද සමඟ නැඟී යා හැකිය. මාලදිවයිනේ මිලියන භාගයකට අධික ජනතාවකට මෙය “නව බලාපොරොත්තුවක්” බව නගරය සැලසුම් කළ ගෘහ නිර්මාණ ආයතනය වන වෝටර්ස්ටුඩියෝ හි නිර්මාතෘ විදෙස් මාධ්‍ය වෙත පැවසීය.

Continue Reading

Gossip

KGF 2 වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටය!

2022 වසරේ මෙතෙක් වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපට ලෙසට KGF 2, RRR, ද කාශ්මීර ෆයිල්ස් , වික්‍රම්, සහ භූල් භුලයියා 2 බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

2022 වසරේ අඩක් ගෙවී ගොස් ඇති අතර පසුගිය වසර දෙකේදී මෙන්ම මෙම වසරද විශාල පිරිවැයක් යෙදවුවද කොවිඩ් වසංගතය චිත්‍රපට ප්‍රමාද කිරීමට හේතු විය. කෙසේනමුත් ජනවාරි මාසයේදී කිසිවෙකුත් නොසිතු ආකාරයට දකුණු ඉන්දීය චිත්‍රපට පෙන්වීම ආරම්භ විය.ඒ අනුව බොක්ස් ඔෆිස් වාර්තා තබන්නට මෙම චිත්‍රපට පහ සමත් විය. මෙම චිත්‍රපට මේ වන විටත් බොක්ස් ඔෆිස් හි ඉදිරියෙන් සිටී. කෙසේනමුත් බොලිවුඩ් චිත්‍රපට වලට වඩා බොක්ස් ඔෆිස් වාර්තා තබන්නට දකුණු ඉන්දීය චිත්‍රපට සමත් වී ඇත. ඒ අතර රුපියල් කෝටි 1,233 ක ඉපැයීමක් ඇතිව බොක්ස් ඔෆිස් වාර්තා සියල්ල සුනුවිසුනු කරන්නට KGF 2 සමත්ව ඇත.

Continue Reading

Facebook

Advertisement

Updates

උණුසුම් පුවත්2 months ago

ඩුබායි යන්න ගිය අරගලකරු ගුවන් යානයේදී අත්අඩංගුවට !

පසුගිය දා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී සජීවී විකාශයකට එක්වූ ‘දනිස් අලි’ යන අය අත්අඩංගුවට ගෙන තිබේ. ගාලු...

උණුසුම් පුවත්2 months ago

රනිල්ට ඉන්දියාවෙන් විශේෂ ඇමතුමක්

පවතින දේශපාලන අස්ථාවරභාවය ඇති කිරීම කෙරෙහි චීන මැදිහත්වීම කෙසේහෝ නතර කර යුතු බවත් ඒ සඳහා RAW (ඉන්දීය බුද්ධි සේවය) වැඩබලන...

උණුසුම් පුවත්3 months ago

බැසිල් රටින් යාම නාට්‍යක් ! ඒ අතරේ ගෝඨා හොරෙන්ම ඩුබායි ගිහින්.

එයේ රාත්‍රියේ ඇමරිකාව බලා පිටව යාමට අද (12) අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි බැසිල් රාජපක්ෂ මහතාට එහිදී දැඩි...

උණුසුම් පුවත්3 months ago

අරලියගහ මන්දිරයත් ජනතාව යටතට!

විරෝධතාකරුවන් මේ වන විට අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වන අරලියගහ මන්දිරියට ඇතුළු වී ඇතැයි වාර්තා වේ. වාර්තාකරුවන් පවසන ආකාරයට විශාල පිරිසක්...

උණුසුම් පුවත්3 months ago

ගෝඨාභය ඉල්ලා අස්වෙයි!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බවට වාර්තා වේ.

උණුසුම් පුවත්3 months ago

කොළඹ රැය ගෙවන අන්තරේ!

අද දහවල් රොද බඳිමු – පන්නමු යන තේමාව යටතේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතා පා ගමනකින් කොළඹ වෙත පැමිණියා....

Off Road3 months ago

ජපානයේ දීර්ඝතම අගමැති ධුරය දැරූ උරුමක්කරු!

ජපානයේ දීර්ඝතම අගමැති ධුරය දැරූ ෂින්සෝ අබේ ඔහුගේ විශේෂ විදේශ ප්‍රතිපත්තිය “ඇබෙනොමික්ස්” ලෙස ජනප්‍රිය වූ අතර එය ආර්ථික උපාය මාර්ගයන්...

උණුසුම් පුවත්3 months ago

ඉන්ධන පිරවුම්හලක ගින්නක් !

මහියංගනය හසලක ඉන්ධන පිරවුම්හලේ ගින්නක් ඇති වී ඇති බවට වාර්තා වේ.මේ සමබන්ධව හසලක පොලිසිය පැවසුවේ සවස ඉන්ධන පිරවුම්හල් ගොඩනැගිල්ලක ගින්නක්...

උණුසුම් පුවත්3 months ago

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට දිනයේ ඉවත් වෙයි!

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වූ සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරන්නේ...

Off Road3 months ago

අරගලයට එජාප සහය!

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා විසින් ලිපියක් නිකුත් කරමින් දන්වා සිටින්නේ සාමකාමී අදහස් ප්‍රකාශ කිරීමට සහ නිදහස්...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News